Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
29 August 2026
සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
32 min
28 August 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
6 min
28 August 2026
තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
28 August 2026
ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංගගේ නොනවතින හෙල්ල / ලංකා ගෞරව රැකි සොනාල්ගේ වාර්තා ගත ඉනිම් / ඔලිම්පික් කමිටුවේ මුදල් ප්‍රමාණවත් ද?
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
9 min
28 August 2026
නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
8 min
28 August 2026
SBS සිංහල පුවත්: GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
27 August 2026
AI තාක්ෂණය යොදාගෙන ඊමේල් හරහා මුදල් වංචා කරන අලුත් උපක්‍රම ගැන ඔබ දැනුවත්ද?
ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්‍යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්‍රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත්...
7 min
27 August 2026
අපේ වහරේ කතා අහුරක්: දළදා වහන්සේට පුදන වන්නිලෑ ඇත්තන්ගේ මී පැණි පූජාවේ කතාව
අද නිකිණි පුර පසලොස්වක පොහොයයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍යයත් අදයි. අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියවස් ගණනාවක් තිස්සේ අපේ ආදිවාසී ඇත්තන් චාරිත්‍රානුකූලව සිදු කරන දළදා මී පැණි පූජාවේ ඉතිහාස කතාවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
2 min
27 August 2026
සීනි වලට බදු ගැහුවොත් ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වසර ගණනකින් දිගු කළ හැකියි, අලුත් පර්යේෂණයක් හෙළිකරයි
නව පර්යේෂණයකට අනුව, සීනි සහිත පාන වර්ග මත සියයට 20ක බද්දක් පැනවීම මගින් දත් කුහර ඇතිවීම් මිලියන ගණනක් වළක්වා ගත හැකි බව හෙළිව තිබේ. එමෙන්ම ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන්ගේ සමස්ත ආයු කාලයට වසර ගණනක් එක් කල හැකි බවටත් වාර්තා වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
2 min
27 August 2026
SBS සිංහල පුවත්: සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
4 min